නිල්වලා ගඟේ පාවෙමින් තිබූ මිනිස් හිසක් සොයාගනී / පොලිස් පරීක්ෂණ ඇරඹේ

මාතර, නිල්වලා ගගේ තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ හිසක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිරුරෙන් වෙන් වූ එම හිස සොයා ගත් බවයි.

එය අධික ලෙස නරක් වී ඇති අතර මිය ගොස් ඇති පුද්ගලයාගේ අන්‍යතාවය මෙතෙක් හෙළි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුවත යවන්න