හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට පාස්කු කොමිසමේ නිර්දේශ මත පමණක් අපරාධ නඩුවක් ගොනුකළ නොහැකි බව හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන් සිල්වා මහතා පවසනවා. ඔහු පැවසුවේ පොලිස් පරීක්ෂණයක් මත හෙළිවන කරුණු අනුව පමණක් එම පියවර ගත හැකි බවයි.