ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල මරණයට පත්ව තිබෙනවා.
නිට්ටඹුවේ දී විරෝධතාකරුවන් විසින් වැටලීම සමග ඔහු වෙඩි තබාගෙන මියගොස් ඇති අතර ඔහුගේ රියදුරා ද සිද්ධියෙන් තුවාල ලබා තිබුණා.
මේ අතර වෙඩි වැදීමක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුලත් කළ 27 හැවිරිදි තරුණයකුද මියගොස් තිබෙනවා.