බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ අද මධ්‍යම රාත්‍රිෙය් සිට බහාලුම් රථ ගාස්තු ද 10%කින් ඉහළ දමන බව එක්සත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරට පවතින ඉන්ධන අර්බුදය හමුවේ රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර  ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

 

පුවත යවන්න