මෙරට සමස්ත කොරෝනා මරණ 1400 ඉක්මවයි

මෙරටින් තවත් කොරෝනා මරණ 42ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1405ක් දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of text

පුවත යවන්න