වෙළඳ ඇමති බන්දුලගේ PCR නෙගටිව්

වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යාංශ ලේකම්වරිය කොරෝනා ආසාදිත බව තහවුරු වීම සමඟ එහි ආශ්‍රිතයකු ලෙස සලකමින් සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී මේ බව තහවුරු වූ බවයි.

 

පුවත යවන්න