වෛද්‍යවරුන් සියයකට කොරෝනා ගැන GMOA කතාව වැරදියි / ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වෛද්‍යවරුන් සිය දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවදානමක් තිබුණද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් රෝගීන් දහසක් පමණ වාර්තා වී නොමැති බව ඇය පැවසුවේ.

වෛද්‍යවරුන් සුළු පිරිසකට කොවිඩ් 19 ආසාදනය වුවද, එසේ ආසාදනය වී ඇත්තේද රෝහල්වලින් නොව බාහිර සමාජයෙන් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා.

පුවත යවන්න