සංචරණ සීමා ඉවත් කිරීම පිළිබද නිවේදනය

දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කර තිඛෙනවා.

නැවත 23 වනදා රාත්‍රී 10 සිට නැවත සංචරණ සීමා පැනවෙන අතර එය ලබන 25වනදා රාත්‍රී 10 දක්වා බලාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් පළාත් අතර සංචරණය සීමා කිරීම අඛණ්ඩව බලපැවැත්වෙනු ඇත.

පුවත යවන්න