මාතෘ භූමියේ පැවැත්ම සහ සුන්දරත්වය වෙනුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට ආරාධනා කරයි.
ලෝක සාගර දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය සිදුකළා.
ඉන්දියන් සාගරයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එමගින් පෙන්වා දී ඇත්තේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.