කොරෝනා ආසාදිතයන් 192 ක් අද දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 81,201 ක් ලෙසයි දැක්වෙන්නේ ඒ අතරින් රෝහල්ගත ආසාදිතයන් ගණන 4,234ක් පමණයි.