තැපැල් සේවා යළි සීමා වෙයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට පියවර ගෙන තිඛෙනවා.

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව සතියට දින හතරක් පමණක් තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමටයි තැපැත් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

පුවත යවන්න