මෙරටින් තවත් කොරෝනා මරණ 14ක්/ සමස්තය 734ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා මරණ 14ක් වාර්තා වී තිඛෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

No photo description available.

No photo description available.

පුවත යවන්න