අටලුගම සහ ඇහැලියගොඩ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (27) අලුයම 5.00 සිට හුදකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, බණ්ඩාරගම අටලුගම ග්‍රාම සේවා වසම් 09ක් සහ ඇහැලියගොඩ මොර‍ගල ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කෙරෙනු ඇති.

No photo description available.

පුවත යවන්න