තවත් කොරෝනා මරණ 07ක් අද දිනයේ වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බවයි.