කතෝලික සභාවෙන් ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න 20 ක්

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට යොමු කළ බව කතෝලික සභාව පවසයි.පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

එම ප්‍රශ්න 20 පහත දැක්වේ.

පුවත යවන්න