දකුණු චීන මුහුදේ තම රටට අයත් ආසන්නයට චීන වෙරළාරක්ෂක නැව් හතරක් ළගාවීම සම්බන්ධයෙන් ජපානය චීනයට යලිත් විරෝධය පල කර තිබෙනවා.
ජපාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මේ අතරින් එක් නෞකාවක බර අවි ද රදවා තිබූ බවයි.
ඉකුත් අඟහරුවාදා උදෑසන චීන නැව් දෙකක් සන්නද්ධ යාත්‍රාවක් ද ජපාන මුහුදු කලාපයට ලගාවී තිබුණා.
මෙය ප්රකෝපකාරී ක්‍රියාවක් සඳහා පෙළඹවීමේ උත්සාහයක් විය හැකි බවටයි ජපානය චෝදනා කළේ.