බස්නාහිර අධිඅවදානම්

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි

මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32-5 ක් ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්

ගතවූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වී තිබුණි

රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

 

පුවත යවන්න