මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 720 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පැවසුවේ අද දිනය තුළ කොරෝනා මරණ 11ක් වාර්තා වී ඇති බවයි.

No photo description available.

May be an image of text

පුවත යවන්න