රුසියානු කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

රුසියානු ස්පුට්නික්-v කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අවසර ලබා දී තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මගින් මෙම අනුමැතිය ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේ.

පුවත යවන්න