විදේශ රැකියාවලට සරිලන වෘත්තිමය පාඨමාලා අරඹන්න/අගමැති

විදෙස් රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පාඨමාලා ආරම්භ කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෘත්තීය පුහුණු ආයතන වෙත අද (31) උපදෙස් දුන්නා.

ඒ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්….

Pm px 900 31 01 22

පුවත යවන්න