චීනයේ නිශ්පාධිත තවත් කොරෝනා මර්දන එන්නතක් හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දී තිඛෙනවා.
සිනොවැක් එන්නත මෙලෙස හදිසි භාවිතයට අනුමත කර ඇත.
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත පළමු කොවිඩ් මර්දන එන්නත වෙයි.