සිමෙන්ති මිල යළි ඉහළට

සිමෙන්ති කොට්ටයක මිල අද සිට ඉහළ දැමීමට දේශීය සිමෙන්ති සමාගම් තීරණය කර තිඛෙනවා.

ඒ අනුව අද සිට සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දැමීමටයි දේශීය සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇත්තේ.

සිමෙන්ති කොට්ටයක නව මිල දැක්වෙන්නේ රුපියල් 1375ක් ලෙසයි.

පුවත යවන්න