සුදුළුණු වංචාව හෙළි කළ මාධ්‍යවේදීන් CID යට කැදවීමක් නෑ

සුදුළූණු වංචාව පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)හමුවට කැඳවීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියා.

සතොස ආයතනයේ සිදුව ඇති සුදුලුණු වංචාව ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

පුවත යවන්න