රට බංකොලොත් වන බව දැන එය නොසලකා හැරීම මූල්‍ය අපරාධයක් / පාඨලී චම්පික රණවක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනතුරු හැඟවීම නොතකා රාජපක්ෂවරු හා නිලධාරීන් කළ අපරාධය නිදහසෙන් පසු මේ රටේ සිදු වූ විශාලතම මූල්‍ය අපරාධය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක චෝදනා එල්ල කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.facebook.com/PataliChampika/videos/1311764482706650

පුවත යවන්න