මෙරටින් තවත් කොරෝනා මරණ 14ක් වාර්තා වී තිඛෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.