අද දිනට ආසාදිතයින් 2386ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 957 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.

ඒ අනුව අද දිනය තුළ මෙරටින් හදුනාගන් ආසාදිතයින් ගණන 2386ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුවත යවන්න