රන්ජන් ජීවිත අවදානමක – අගුණුකොළපැලැස්සට ගිය සජිත් කියයි

සිරදඩුවම් නියමව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බන්ධනාගාරය තුළ ජීවිත අවදානමක්  පවතින බව…

විකෘති කොරෝනා ප්‍රභේද ව්‍යාප්තවීම වැළැක්වීමට පියවර 3ක් -GMOA

විකෘතියට ලක්වු කොරෝනා වෛරස ප්‍රභේද  මෙරට ව්‍යාප්තවීම වැළැක්වීම සදහා කඩිනම් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය…

වතුර වෙළදාමට ඇමති බන්දුල සූදානම්

ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට…

අධිකරණ ඇමතිට එරෙහිව මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12…

”දින 19ට ආණ්ඩුව බිලියන 48ක මුදල් අච්චු ගහලා” – පාඨලී

වත්මන් රජය පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 649ක මුදල් අච්චු ගසා ඇති බවට සමගි ජන…

ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි යළි පවරා ගත යුතුයි / වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් යළිත් කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකළ යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති…

සාමාන්‍ය පෙළවත් නැති අයට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ගැන තීරණ ගන්න බෑ/ කාදිනල් හිමි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපතිවරයා පත් කළ…

කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් කඩ කර නැහැ / පොලිසිය කියයි

ශ්‍රී ලංකා පොලිසිය කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කර නොමැති බව පොලිස් මූලස්ථානය…

කතුන්-තරුණියන් ‘බ්ලැක්මේල්’ කළොත් ගැලවීමක් නෑ – මහජන ආරක්ෂක ඇමැති

කාන්තාවන්, තරුණියන් බ්ලැක්මේල් (ත්‍රාසාත්ග්‍රහණය) සිදු කරන්නන්, පාතාල ක්‍රියාකාරින්, කප්පම් ලබා ගන්නන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මින්…

හමුදා රෝහල්වලදී එන්නත එපා කී මන්ත්‍රීවරුන්ට හමුදාපතිගෙන් ප්‍රතිචාර

කොරෝනා වෛරසයට එරෙහි එන්නත හමුදා රෝහල් මඟින් ලබාගැනීම ප්‍රතික්ෂේක කිරීම කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිදු නොකරන බවත්…

පළමු නියෝජ්‍ය පොලිස්පතිනියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සහාය

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය…

ධම්මික පැණියේ සායනික පරීක්ෂාව ප්‍රමාදයට හේතුව හෙළිකරයි / ප්‍රමාණවත් ආසාදිතයන් නෑලු

ධම්මික පැණිය සම්බන්ධ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීමට වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රතිචාර දක්වා…

යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේ නතර වෙන්නෙ නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

යුද්ධය පවතිද්දිත් රටේ සංවර්ධන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කළා මෙන් කොවිඩ් වසංගතය හමුවේදිත් රටේ සංවර්ධන කටයුතු කිසි…

කොවිඩ් නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් ලිහිල් කර නෑ

කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවනු ලැබු නීති හා රෙගුලාසි සංචාරකයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ලිහිල්…

විපක්ෂයට එක්වෙනවාද ? විමල්ගෙන් හිරුණිකාට ප්‍රතිචාර

තමා අනාගතයේදී විපක්ෂයට එක්වන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ…

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙන්න චීනය බලපෑම් කළාද ? ඇමති දිනේෂ්ගෙන් පිළිතුරු – Video

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදෙන්නැයි චීනය මෙරටට බලපෑමක් සිදු නොකළ බව විදේශ අමාත්‍ය දිනේෂ්…

හැට නව ලක්ෂයක ජනවරම යනු කුමක්දැයි ඇතමුන් යළි කියවාගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

අ ෙඟ් වාඩිවී කණ කෑම ,බාධා දුෂ්කරතා, කුමන්ත‍්‍රණ, සියල්ල මැද යළිත් දේශ හිතෛෂී ප‍්‍රගතිශීලී බලවේගය වෙත…

රටේ නම වෙනස් කරන්න / ජනපතිවරණය අහෝසි කරන්න / පිවිතුරු හෙළ උරුමයෙන් යෝජනා

මෙරට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට පිවිතුරු හෙළ උරුමය යෝජනා කර…

දාරළුවේ දුර්ලභ ගස විතැන් කළොත් වැඩෙන්නේ නැහැ / ආචාර්ය සිරිල් විජයසුන්දර

යෝජිත අලුත් ජාතික රතු දත්ත තොරතුරු ග්‍රන්ථයට අනුව මෙරට සපුෂ්පික ශාකවලින් සියයට 48 ක්ම වඳවීයාමේ තර්ජනයට…

වන නිලධාරිනී දේවානී ජයතිලකට පරිසරවේදියකුගෙන් පැසසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවූ දුර්ලභ ශාකය විනාශයෙන් බේරා ගැනීමට මැදිහත්වූ ගම්පහ…