එළැඹෙන සිංහල – දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අවුරුදු ක්‍රීඩා උත්සවල සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා අවසර…
Category: මතවාද
පළාත් සභා ජන්දය ගැන අවසන් තීන්දුව පක්ෂ නායක රැස්වීමකින් පසු (VIDEO)
පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබඳ අවසන් තීන්දුව පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ගැනීමට අමාත්‍ය මණ්ඩලය එකඟවී…
අපි පරිසරයට ආදරය කරන ආණ්ඩුවක්/ විපක්ෂය තාවකාලික වින්දනයක් ලබනවා – ඇමති ජොන්ස්ටන්
මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කුරුණෑගල කෙබෙයිගනේ ප්‍රාදේශීය ලේකම්…
පොල් තෙල්වල තත්ත්ව පරික්ෂාව ගැන ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්
ආනයනකරුවන් 4 දෙනෙකු විසින් රටට ආනයනය කරන සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ…
පිළිකා කාරක පොල්තෙල් වෙළඳපලට නිකුත් වී නැහැ / ඇමති බන්දුල (VIDEO)
පිළිකාකාරක පොල්තෙල් වෙළෙද පොළට නිකුත් කර ඇති බවට ඇතැමුන් ප්‍රචාර ගෙන ගියද ගැටලුවට හේතුවූ පොල්තෙල් තොගය…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලට හිටපු ජනපති පිළිතුරු දෙයි
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් තමන්ට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු…
කුරුඳු දුම්වැටි නිසා ලංකාවේ දුම්කොළ පාලනයට WHO දෙන අරමුදල් අහිමි වීමේ අවදානමක්
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා…
ආණ්ඩුවෙන් තාමත් කෙණහිලිකම් වෙනවා/ ගන්න සියලු තීරණ පක්ෂය වෙනුවෙන් – රාජ්‍ය ඇමති දයාසිරි
වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවන කෙණෙහිලිකම් තවමත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
හිටපු ජනපති මෛත්‍රි පළමු වරට පාස්කු වාර්තාව ගැන කතා කරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබද අද දින තම ස්ථාවරය පැහැදිලි කරන…
ඉදිරි මැතිවරණයේදී ඡන්ද ගන්න රනිල්ගෙන් සැලැස්මක්
එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක…
විමුක්ති දේශපාලනයට ? හිටපු ජනපතිනියගෙන් මාධ්‍ය නිවේදනයක්
තම පුතා දේශපාලනයට ගෙන ඒමේ කුමන්ත්‍රණය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් පිළිබද හිටපු ජනාධිපතිනි…
සීනි බදු අඩු කිරීමේදි කිසිදු වංචාවක් සිදුවී නැහැ/ ඇමති කබ්රාල් කියයි(VIDEO)
සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැති බවත් එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට…
පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ -ජනපති
ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
හෝටලයක් ඉදිකරන බව කියූ සිංහරාජයේ ඉඩම ගැන රජයේ ස්ථාවරය හෙලිකරයි
හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවට චෝදනා එල්ලවන සිංහරාජ වනාන්තර කලාපයට අයත් ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාව පිළිබඳව පූර්ණ…
සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි- අගමැති
බෞද්ධයන් ලෙස සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල්යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද…
ලංකාවේ 3 වන කොරෝනා රැල්ලක් මතුවිය හැකියි / PHI සංගමය අනතුරු අඟවයි
මෙරට තුල තුන්වන කොරෝනා රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
සති අන්තයේ කොරෝනා ගැන විමසිලිමත් වෙන්න / ජනතාවට ඉල්ලීමක් (VIDEO)
කොරෝනා උවදුර මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන්වන තෙක්ම නිරෝධායන හා සෞඛ්‍ය නීති අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස්…
ගෝඨා-මහින්ද නැත්නම් බැසිල් හැර වෙනත් සුදුස්සෙක් නැහැ- මන්ත්‍රී සහන් ප්‍රදීප්
මීළග ජනාධිපතිවරණයට නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන්…
වාහන ආනයනය ගැන නිශ්චිත තීරණයකට එළඹ නැහැ – මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමය
වාහන ආනයනකරුවන් හා රජය අතර සාකච්ඡා පැවැත්වුවද වාහන ආනයනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයකට එළඹ නොමැති බව එම…
සාධාරණය ඉටු වනතුරු විරෝධය අඛණ්ඩව – කාදිනල් හිමි
පාස්කු ප්‍රහාරයේ පීඩාවට පත්වූවන්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අඛණ්ඩව විරෝධාතා ක්‍රියාමාර්ගවල නිරතවන බව අගරදගුරු මැල්කම්…