සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග් අවධාරණය කර තිබෙනවා.…
Tag: අමෙරිකාව
අමෙරිකාව යළිත් ප්‍රබල ආර්ථික අර්බුධයකට ළංවෙයි
අමෙරිකාව දැවැන්ත ආර්ථික අර්බුධයක් කරා ගමන් කිරීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ 2011 වසරෙන් පසුවයි. මෙම වසර…
ඇෆ්ගන් යුද්ධය අවසන් කර අමෙරිකාව පිටවෙයි
දශක දෙකක යුද්ධය නිමා කරමින් අමෙරිකාව අද අලුයම ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටව ගොස් තිබේ. මේ අනූව ඇෆ්ගනිස්තානයේ…
අමෙරිකාව තායිවානය සමග සබදතා දැඩි කරයි
තායිවානය සම්බන්ධ අමෙරිකානු ප්‍රතිපත්ති වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව තායිවානයේ නිලධාරීන් සමඟ…
මිනිස් ජාවාරමට සම්බන්ධ පකිස්ථාන සංවිධානයකට අමෙරිකාවෙන් සම්බාධක
අමෙරිකාව, පකිස්තානය පදනම් කරගත් මිනිස් ජාවාරම් සංවිධානයකට සම්බාධක පනවා තිබෙනවා. ජාතික ආරක්ෂක අවදානමක් ඇති විය හැකි…
චීන සමාගම්වලට අමෙරිකාවෙන් බාධා
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් දේශීය ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවන විදේශීය සමාගම් ඉවත් කිරීම සඳහා…
යුධ සහයෝගීතාව වර්ධනයට ඉන්දු අමෙරිකානු සාකච්ජා
අමෙරිකාව හා ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මූලික සාකච්ජාවක් පවත්වා තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා…
කොරෝනා අභියෝගය ජයගැනීමටත් ක්වාඩ් එකතුවෙන් මෙහෙයුම්
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය අතර ක්වාඩ් කණ්ඩායම ශක්තිමත් කිරීම වැදගත් සන්ධිස්ථානයක් බව එහි පාර්ශවකරුවන්…
චීනයේ පළමු ප්‍රහාරය තායිවානයට / අමෙරිකානු හමුදා ප්‍රධානියකුගෙන් අනාවැකි
චීනයේ පළමු ඉලක්කගත ප්‍රහාරය බවට තායිවානය පත්විය හැකි බව අමෙරිකානු හමුදාවේ ඉන්දු – පැසිෆික් බලකායේ අණදෙන…
හොංකොං මැතිවරණ ක්රමයේ සංශෝධනයට අමෙරිකාවේ විරෝධය
හොංකොං හී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් අමෙරිකාවේ විරෝධය පළ කර තිබෙනවා. බිස්නස් ස්ටෑන්ඩර්ඩ්…
තායිවානයට අඛණ්ඩ සහාය දක්වන බව අමෙරිකාව කියයි
තායිවානයේ ආත්මාරක්ෂාව සඳහා අඛණ්ඩව අවශ්‍ය සහාය ලබා දෙන බව අමෙරිකාව පවසනවා. ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන්…
ඉන්දු – අමෙරිකානු යුධ අභ්‍යාසය අවසන්
අමෙරිකාව හා ඉන්දියාවේ හමුදා කණ්ඩායම් දෙකක් විශේෂ ත්‍රස්ත මර්දන හා මානුෂීය ආධාර සම්බන්ධ අභ්‍යාසයක් සාර්ථකව අවසන්…
ජපානය හා අමෙරිකාව විශේෂ සාකච්ජාවක
එක්සත් ජනපදය සහ ජපානය අතර විශේෂ මට්ටමේ ආරක්ෂක සංවාදයක් පවත්වා ඇති බව යාහූ පුවත් වාර්තාකර තිබෙනවා.…
ගින්දර සමග සෙල්ලම් එපා / රුසියාව අමෙරිකාවට දන්වයි – Video
ගින්දර සමග ක්‍රීඩා කිරීමෙන් වළකින්නැයි රුසියාව අමෙරිකාවට දැනුම්දී තිබෙනවා. මේ ඒ පිළිබද ලංකා ඒ නිවුස් ගෙන…
චීනයට එරෙහිව ජපානයට සහාය දෙනවා / අමෙරිකාවෙන් ප්‍රකාශයක්
ජපානය හා චීනය අතර දූපත් සම්බන්ධයෙන් පවතින අර්බුධයේදී , ජපානයට සහාය පල කරන බව අමෙරිකානු ආරක්ෂක…
ඉන්දියාවෙන් සහ අමෙරිකාවෙන් ලංකාවට අධි තාක්ෂණික ගුවන් යානා 2ක්
ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කරගෙන සිදු කෙරෙන සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම්…
චීනය හදන කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන්න / ලංකාවෙන් අමෙරිකාවට ඇරයුම්
චීනය මගින් අරමුදල් සපයන කොළඹ වරාය නගරයේ (ෆෝට් සිටි) ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත්…
අමෙරිකානු චීන වෙළද යුද්ධය යලිත් වර්ධනය වන ලකුණු
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයන තහනම් කරන ද්වි පාර්ශවීය පනතක් නැවතත් හදුන්වා…
චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි
අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් දකුණු චීන මුහුදට යොමුකිරීම අමෙරිකානු නව ජනපතිවරයා විසින් චීනය පරීක්ෂාවට…
අමෙරිකාවේ නව කොරෝනා ප්‍රභේදය බරපතල මට්ටමක
අමෙරිකාවෙන් වාර්තාවන නව කොරෝනා ප්‍රභේදය බරපතල මට්ටමකින් පැතිර යන බව කැලිෆෝනියාවේ ලා ජොල්ලා හි පිහිටි ස්ක්‍රිප්ස්…