උතුරේ දූපත් 3ක් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මතුවූ ඉන්දීයව විරෝධයට කොළඹ පිහිටි චීන…
Tag: චීනය
තුර්කියේ අගනුවර විරෝධතාවයක්
තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර දී චීනයට විරෝධ්ය පළ කරමින් විරෝධතාවයක් සිදුකර තිඛෙනවා. සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත…
චීනය ආර්ථිකයට පහර දෙනවා / ඕස්ට්‍රේලියාවෙන් චෝදනා
චීනය විසින් තම රටේ ආර්ථිකයට උපක්රමිකව පහර දෙමින් සිටින බව ඕස්ට්‍රේලියානු ලිබරල් සෙනෙට් සභික ජේම්ස් මැක්ග්‍රාත්…
චීනයෙන් ඉන්දියාවට එරෙහිව නව අවියක්
ඉන්දියාවට එරෙහිව චීනය ආයුධයක් ලෙස ජලය භාවිත කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවැකි පළ කර තිබෙනවා.…
කොරෝනා විද්‍යාගාරයකින් කාන්දු නොවූ බවට WHO ප්‍රකාශය අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
චීනයට ළගාවූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂකයන් කණ්ඩායම විසින් කොරෝනා වෛරසය විද්‍යාගාරයකින් කාන්දුවූවක් නොවන බවට සිදුකළ ප්‍රකාශය…
චීනයේ හැසිරීම අමෙරිකානු නව ජනපතිගේ අවධානයට / ඉන්දීය මාධ්‍ය කියයි
අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් දකුණු චීන මුහුදට යොමුකිරීම අමෙරිකානු නව ජනපතිවරයා විසින් චීනය පරීක්ෂාවට…
ඉන්දියාවේ ණය ගෙවද්දී චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 1500 ක ණයක්
මෙරට විදේශ සංචිත තුලනය කරගැනීම සඳහා යුආන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 1,500 ක…
උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි රටවල් දෙකකින් චීනයට චෝදනා
චීනයේ කඳවුරුවල රඳවා ඇති උයිගර් කාන්තාවන් දූෂණයට ලක්කර ඇතැයි යන චෝදනාව අමෙරිකා සහ බ්‍රිතාන්‍ය රජයන් විසින්…
අමෙරිකාව යළිත් චීනයට ඇඟිල්ල දිගු කරයි / චීනයෙන් ප්‍රතිචාර
කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාම සම්බන්ධයෙන් අමෙරිකාව යලිත් චීනයට චෝදනා කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන…
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා.…
තායිවානයට අත තිබ්බොත් ඉවසන්නේ නෑ / අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට වහාම සුදුසු ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු ආරක්ෂක…
තායිවානයට එරෙහි යුද්ධයක් ගැන චීනය අනතුරු අඟවයි
තායිවානය නිදහස් රටක් බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිඵලය යුද්ධයක් විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීනයේ…
ඉන්දියාව හා චීනය සබදතා තර කර ගැනීමට සූදානම්
දේශසීමා ආශ්‍රිතව දෙරට අතර පවතින අර්බුධ ඉන්දු චීන සබදතාවයන්ට බාධාවක් නොවිය යුතු බව චීනය පවසනවා. ද්විපාර්ශ්වික…
තායිවානය ආශ්‍රිතව චීන , අමෙරිකානු මෙහෙයුම් අනතුරුදායක මට්ටමක
තායිවානයේ නිරිතදිග ප්‍රදේශයට ඊයේ දිනය තුල චීන ප්‍රහාරක ගුවන් යානා හයක් සහ එක්සත් ජනපද ඔත්තු බැලීමේ…
ඉන්දු චීන සබඳතා තීරණාත්මක සන්ධිස්ථානයක / ඉන්දීය විදේශ ඇමති
ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතාවය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා…
අමෙරිකාවෙන් චීනයට දැඩි ප්‍රතිචාරයක් / දකුණු චීන මුහුද උණුසුම් වන ලකුණු
දකුණු චීන මුහුදේ සියයට 90ක් තමන් සතු බවට චීනය සිදුකළ ප්‍රකාශය අමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.…
චීනය වියට්නාම , මියන්මාර දේශසීමාවේ පවුරක් ඉදිකරයි
චීනය සිය ගිනිකොනදිග ආසියානු අසල්වැසි රටවල් වන වියට්නාමය සහ මියන්මාරය සමඟ පවතින දේශසීමාවල දේශසීමා ප්‍රාකාර ඉදිකරමින්…
කොරෝනාවෙන් පසු චීනය ලෝක බලවතා වෙයිද?
චීනයට අවශ්‍ය වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ලෝකය යලි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සදහා නායකත්වය…