චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල නිරත වනවා. තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන්ගේ ඇමෙරිකා සංචාරයට ප්‍රතිචාරයක්…
Tag: තායිවානය
තායිවානය වටා නාවික සැපයුම් වසා දැමීමේ අනතුරක් /අමෙරිකාව කියයි (Video)
චීනයේ තායිවාන ආක්‍රමණයක් තුල තායිවානය වටා සැපයුම් වසා දැමිය හැකි බව අමෙරිකාව හෙළිකර තිබෙනවා. එවන් තත්ත්වයක…
චීන විරෝධය නොතකා තායිවානයට ආයුධ අලෙවි කිරීම අමෙරිකාව තීරණය කරයි
චීනයෙන් එල්ලවන විරෝධතා නොතකා තායිවානයට ඇමෙරිකා ඩොලර් බිලියන 1.1ක නවීනතම අවි ආයුධ අලෙවි කිරීමට ඇමෙරිකා එක්සත්…
තායිවානයට පහර දුන්නොත් චීනයටත් රිදෙයි / තායිවාන විදේශ ඇමති
තායිවානයට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් චීනයට ද අනපේක්ෂිත මට්ටමේ හානියක් සිදුවනු ඇති බව තායිවාන විදේශ…
තායිවාන ගුවන් අවකාශයට චීනයේ යානා 25ක්
සිය ජාතික දිනය සමරන චීනය තායිවාන ගුවන් අවකාශයට යානා 25ක් යොමුකළ බව තායිවානය පවසනවා. ඇසෝසියේටඩ් ප්‍රෙස්…
චීනයට එරෙහිව ජී 7 රටවල සහාය තායිවානයට
ජී 7 රටවල් චීනයට එරෙහිව තායිවානයට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තායිවානයට එරෙහිව…
තායිවාන සේවකයන් චීනයට යොමුකිරීම සීමා කරයි
තායිවානයේ ක්‍රියාත්මක සමාගම්වල සේවකයන් චීනයේ සේවය සඳහා යොදවීම නවතන්නැයි තායිවාන රජය නියෝග කර තිබෙනවා. ඒ එම…
චීනයේ පිළිවෙත අමානුෂිකයි / තායිවානය කියයි
තම රට සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන පිළිවෙත දැඩි කෲර එකක් බව තායිවානය පවසනවා. මේ වන විටත්…
නිදහස් තායිවානයකට ජපන් ජාතිකයන්ගෙන් සියයට 74ක සහාය
ජපන් වැසියන්ගෙන් සියයට 74 ක් නිදහස් තායිවාන රාජ්‍යයක් වෙනුවෙන් සහාය දක්වන බව අනාවරණවී තිබෙනවා. ඒ ජපානය…
අමෙරිකාව තායිවානය සමග සබදතා දැඩි කරයි
තායිවානය සම්බන්ධ අමෙරිකානු ප්‍රතිපත්ති වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව තායිවානයේ නිලධාරීන් සමඟ…
තායිවානය යුධ අභ්‍යාසයක නිරතවීමට තීරණය කරයි
චීනයේ වර්ධනය වන ආක්‍රමණ අවදානම මධ්‍යයේ තායිවානය විසින් ප්‍රහාරයක් සඳහා සූදානම් වීම වෙනුවෙන් දකුණු චීන මුහුදේ…
තායිවානයේ උමං මාර්ගයක දුම්රිය අනතුරක් / 41 ක් මරුට
නැගෙනහිර තායිවානයේ උමං මාර්ගයක් තුලදී සිදුවූ දුම්රිය පීලිපැනීමකින් පුද්ගලයන් 41 දෙනකු මරණයට පත්ව තිබෙනවා. පුවත් සේවය…
තායිවානය රටක් ලෙස නම් කිරීම වරදක් /නාසා ආයතනයට චීනයෙන් විරෝධයක්
නාසා ආයතනය විසින් තායිවානය රටක් ලෙස නම් කරමින් පල කළ වාර්තාවක් සමග ඊට චීනයේ විරෝධය පළ…
චීනයේ පළමු ප්‍රහාරය තායිවානයට / අමෙරිකානු හමුදා ප්‍රධානියකුගෙන් අනාවැකි
චීනයේ පළමු ඉලක්කගත ප්‍රහාරය බවට තායිවානය පත්විය හැකි බව අමෙරිකානු හමුදාවේ ඉන්දු – පැසිෆික් බලකායේ අණදෙන…
තායිවානය නිල වශයෙන් පිළිගැනීමට අමෙරිකාවෙන් යෝජනාවක් / චීනය කෝප වන ලකුණු
තායිවානය චීනයෙන් වෙන්වූ ස්වාධීන රටක් ලෙස සැලකීම සඳහා වන නව නියමයක් සම්මත කරමින් එරට සමග විධිමත්…
චීනය තායිවානය ආක්‍රමණය කරාවි / තායිවාන විශ්ලේෂකයකු කියයි
චීනය විසින් නිශ්චිත වශයෙන්ම තායිවානය ආක්‍රමණය කිරීමේ සූදානමක පසුවන බවට තායිවානයේ ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනයේ විශ්ලේෂකයෙකු…
තායිවානයට සහාය දෙනවා / ජපානය ප්‍රසිද්ධියේ කියයි
කොරෝනා වසංගතයක් පවතින අවස්ථාවක් තුල තායිවානය තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බැහැර නොකළ යුතු බව ජපානය පවසනවා.…
තායිවානයට බලපෑම් එපා / අමෙරිකාව චීනයෙන් ඉල්ලයි
තායිවානයට එරෙහි හමුදාමය /රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය අවසන් කරන චීනයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය…
තායිවානයට අත තිබ්බොත් ඉවසන්නේ නෑ / අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් ඊට වහාම සුදුසු ප්‍රතිචාරයක් දක්වන බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු ආරක්ෂක…
තායිවානයට එරෙහි යුද්ධයක් ගැන චීනය අනතුරු අඟවයි
තායිවානය නිදහස් රටක් බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිඵලය යුද්ධයක් විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීනයේ…