මොරටුවේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද අධිකරණය වෙත භාරවී තිබෙනවා.…
Tag: මොරටුව
පුද්ගලයකුගේ දෑත් කපා රැගෙන ගිය සැකකරු සොයා මෙහෙයුම්
මොරටුව,කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී විදුලි කාර්මිකයෙකුගේ දෑත් කපා රැගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර…
මොරටුව නගරාධිපතිගේ නිවසට ගල් ප්‍රහාරයක්
මොරටුව නගරාධිපති, සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවස අසල යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. විරෝධතාකරුවන් පිරිසක් නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට…
මොරටුව විරෝධතාවයෙන් ගාළු පාර අවහිර වෙයි
මොරටුව කුරුස මංසන්ධියෙන් ගාලු පාර මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. වඩු කාර්මිකයන් සිදුකරන විරෝධතාවයක්…
මොරටු නගරාධිපතිට ඇප නෑ
බන්ධනාගාර ගත කර සිටින මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින්…
එන්නත්කරණයට බාධා කළ මොරටුව නගරාධිපති දින 14ක් රිමාන්ඩ්
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ජුනි මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. රාජ්‍ය…
කොරෝනා අවදානම මත මොරටුව මහ නගරසභාවේ සේවා සීමා කරයි
මොරටුව මහ නගර සභා කසළ අංගනයේ කොරෝනා ආසාධිත රෝගීන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු…
ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් පිලියන්දල , මොරටුව හා කොළඹ මහ නගර සීමාවෙන්
ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් කොලඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 529 ක්. පිළියන්දලින් ආසාදිතයන් 60…
මොරටුව මහ නගර සභාවෙන් කොරෝනා ආසාදිතයන් 15 ක්
මොරටුව මහ නගර සභාවේ සේවකයින් පහළොස් දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.…
ඊයේ වැඩිම ආසාදිතයන් යාපනය , ඇඹිලිපිටිය , මහනුවර හා මොරටුවෙන්
ගතවූ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් රත්නපුරයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 62 ක්. ඇඹිලිපිටියෙන් ආසාදිතයන් 32…
ඊයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 7ක්
ගතවූ පැය 24 තුල මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 7ක් වාර්තා වුණා. පිළියන්දලින් වාර්තා වූ ආසාදිතයන් ගණන 8ක්.
මොරටුවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 9ක්
ගතවූ පැය 24 තුල මොරටුවෙන් නව කොරෝනා ආසාදිතයන් 9ක් හදුනාගෙන තිබෙනවා. ආසන්න ප්‍රදේශවල වන ගල්කිස්සෙන් ආසාදිතයන්…
ගතවූ දිනයේ මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් / එක් කොරෝනා මරණයක්
ගතවූ දිනය තුල මොරටුවෙන් කොරෝනා ආසාදිතයන් 6ක් හා එක් කොරෝනා මරණයක් වාර්තා වුණා. ආසන්න ප්රදේශවන පිළියන්දලින්…
මොරටුවෙන් තවත් කොරෝනා මරණයක් / 56 හැවිරිදි අයෙකු මරුට
මොරටුවෙන් තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ…
මොරටුව පොලිසියට එරෙහිව නගර සභාවෙන් පැමිණිලි 7 ක්
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ අනවසර පදික වෙළඳාමේ යෙදෙන පිරිස ඉවත් කිරීමේ අවස්ථාවට යන…
ලුනාව කලපුවට අපජලය මුදාහැරි කළමනාකරුවකුට ඇප
මොරටුව ලුනාව කලපුවට අපජලය මුදාහැරි බව කියන ආයතනයක කළමනාකාරුවකු රුපියල් 10,000 දඩයකට යටත් කර ලක්ෂයක ශරීර…
ගතවූ තුල පැය 24 වැඩිම ආසාදිතයන් කොළඹින්(480)/ ගම්පහෙන් 86 ක්
ගතවූ පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 480 ක්. නාරාහේන්පිට,…
ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මොරටුව මහ නගර සභාවෙන් ගෙනා අපූරු ව්‍යාපෘතිය
එදිනෙදා අප සිදුකරන ක්‍රියාවන්වලදී ඉවත දමන දෑ අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි. ඒ අතර ඝන තත්ත්වයේ…