ඉන්දියාවේ සිට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අතඅත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගෙන තිබේ.