ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට පියවර ගෙන තිඛෙනවා.
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව සතියට දින හතරක් පමණක් තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමටයි තැපැත් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.