නැගෙනහිර ආණ්ඩුකාරවරියටත් කොරෝනා

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා ආසාදනය වී තිඛෙනවා.

ඇය මේ වන විට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

පුවත යවන්න