මෙරට තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුවර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.