ඉම්රාන් ඛාන් විශ්වාසභංගය ජය ගනී

තමන්ට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද සමත්වුණා.
ඒ පහල මන්ත්‍රී මණ්ඩලයේ පැවැති ජන්ද විමසීමේදී , ජන්ද 178 ක් ලබා ගනිමින්.
සරල බහුතරයක් සදහා ජන්ද 172 ක් , අවශ්‍ය වුවද වැඩි ජන්ද 6ක් අගමැතිවරයාට හිමිව තිබුණා.
මෙම ජන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා සිදුකර තිබීම ද විශේෂත්වයක්.

පුවත යවන්න