නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්

නවසීලන්තයේ හටගත් ඒකක 7.4 ක ප්‍රබල භූ කම්පනයෙන් පසු තවත් පසු අද තවත් පසු කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අනුව ඒකක 6.4 ක භු චලනයක් අද දිනයේ වාර්තා වී තිබුණා.
මෙමගින් කවර මට්ටමේ හානියක් සිදුව ඇත්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.
කෙසේ වෙතත් තවදුරටත් ප්‍රබල පසුකම්පන තත්ත්වයන් මතුවිය හැකි බවයි නවසීලන්ත භූ විද්‍යාඥයන් පවසන්නේ.
පෙරේදා රාත්‍රියේ හටගත් ප්‍රබල භූ චලනය සමග සුළු මට්ටමේ උදම් රළ ගැලීමක්ද එරටින් වාර්තා වුණා.

පුවත යවන්න