ඊයේ (16) වැඩිම ආසාදිතයන් කටුනායක , බත්තරමුල්ල හා කිරිඇල්ලෙන්

කොරෝනා වෛරසය ආසාදිතයින් 286 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
කටුනායකින් ආසාදිතයන් 47 යි.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 59 යි.
බත්තරමුල්ලෙන් ආසාදිතයන් 14 යි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 26 යි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 20 දෙනකු අතරින් 12 දෙනකු කිරිඇල්ල ප්‍රදේශයෙන් හඳුනා ගැණුනා.

පුවත යවන්න