උත්සව සමයේ රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ / PHI සංගමය කියයි (AUDIO)

එළඹෙන උත්සව සමයේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීම මේ සඳහා ප්‍රමාණවත් බවයි.

පුවත යවන්න