ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදය වැළදීම සියයට 90කින් වැළැක්වීමට මෙරට දී ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතට…
Category: මතවාද
PCR සාම්පල ගොඩගැහිලා / 3 වන රැල්ලක් ගැන රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අඟවයි
රජයේ රසයනාගාරවල PCR සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති…
ඉන්දියාවේ මැදිහත්වීමෙන් ,විග්නේෂ්වරන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් ස්ථීර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ඉන්දියාවේ මැදිහත්වීම මත උතුරු…
වැලන්ටයින් කොරෝනා පොකුරු ගැන GMOA අනතුරු අඟවයි
එළඹෙන සති අන්තයේදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක පැවැත්වීමට සංවිධානය කර ඇති වැලන්ටයින් සාදවලින් කොරෝනා වෛරසය…
මාස 11 ක ඛනිජ තෙල් බිල ගෙවා නැහැ / රුපියල බරපතල අවදානමක – පාඨලී කියයි
ඩොලරය හමුවේ රුපියල බරපතල කඩාවැටීමක් ආසන්නයේ පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…
ඉන්දියාව අපේ සමීපතම මිතුරා /ගැටළු සාකච්ජාවෙන් විසදිය හැකියි / අගමැති
ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා වන අතර ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් විසඳා ගත හැකි…
කොරෝනා එන්නත් ගත් අය දුම්වැටි,මත්පැන් පානය අවදානම් /වෛද්‍ය සමාධි රාජපක්ෂ
කොරෝනා එන්නතක් ලබා ගත්ත ද , දුම්පානය හා මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වැළදීමේ ඉහළ සම්භාවිතාවක්…
වික්ටර් රත්නායකට කටහඬ දුන් බව කියන දේවගැතිවරයා සමග කිංස්ලි සාකච්ඡාවක-Video
බෝන් අගේන් ලෙස හැදින්වෙන ආගමික කණ්ඩායමක් ක්‍රීඩකයන් කලාකරුවන් ආදී සමාජයේ ප්‍රකට පිරිස් බිලිබා ගනිමින් ප්‍රචාරයන් සිදුකරන…
නිදහසින් පසු රටට වූ හානියට සියළු දේශපාලකයන් වගකිව යුතුයි / කාදිනල් හිමි කියයි
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව රට දිළිදු භාවයට පත්කර ණයගැති රටක් බවට පත්වීමට මෙන්ම…
ජපානය / ඉන්දියාව තරහ කරගෙන අපට ඉදිරි ගමනක් නෑ /රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා
ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග…
ජීනීවා චෝදනාවලට අවශ්‍ය වෙලාවට ප්‍රතිචාර දෙනවා / රජයෙන් ප්‍රකාශයක්
මානව හිමිකම් කඩ කළ බවට ශ්‍රි ලංකාවට එල්ල කරන චෝදනාවලට ඉතා හොදින් මුහුණ දීමට හැකියාව තිබෙන…
නැගෙනහිර ආසියාවේ මීළඟ අර්බුධය මීකොං ගංඟාව ද ?
දැවැන්ත මීකොං ගඟ රටවල් හයක් පුරා ව්‍යාප්තව තිබෙනවා. එහි මූලික ප්රභවය චීනය වන අතර මියන්මාරය,තායිලන්තය, කාම්බෝජය…
දුර්ලභ ශාක සහිත වතුරාන වගුරු වනය විනාශයේ අබියස
ශ්‍රී ලංකාවේ ඇති වතුරාන වර්ගයේ එකම වනාන්තරය වන්නේත් හොරවැල් සහ සුවඳ යන ශාක විශේෂ ලෝකයෙන්ම හමුවන…
ඉන්දු චීන සබඳතා තීරණාත්මක සන්ධිස්ථානයක / ඉන්දීය විදේශ ඇමති
ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතාවය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා…
හොංකොං හා ටිබෙටය සමානයි / හොංකොං ආචාර්යවරයෙක් ලියයි
හොංකොං කලාපය චීනයේ පාලනයට ගෙන ඇති ආකාරය 1959 දී ටිබෙටය යටත් කර ගැනීම් තත්ත්වයට සමාන බව…
“බෝන් එගේන් ” චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්
යම් ආගමික කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හසුරුවන බවට එල්ලවන ප්රචාරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර…
ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත 65ට වැඩි අයට වැඩක් නෑ / ප්රංශයත් හෙළිකරයි
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා එන්නත වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ට ලබාදීම අත්හිටුවීමට ප්‍රංශය ද අවධානය යොමුකර තිබෙනවා. විශේෂ…
කොරෝනා වැළදෙන පුද්ගලයන් මද සරු භාවයට / අධ්‍යයනයක් හෙළිකරයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි…
ත්රස්තවාදයට ගැන අවදානයෙන් ඉන්න / දකුණු ආසියාතික රටවලට උපදෙස්
දකුණු ආසියානු රටවල් ත්රස්තවාදයට එරෙහි බහුවිධ උපායමාර්ග අනුගමනය කළ යුතු බව යුරෝපා කලාපීය , තින්ක් ටෑන්ක්…
ටික් ටොක් , දරුවන්ට මාරාන්තිකයි /තරුණියන්ට අනතුරුදායකයි
ටික් ටොක් යෙදවුම හරහා දරුවන්ට මාරාන්තික බලපෑමක් එල්ල කරන බව ඉතාලි පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා…