ඉන්දු – චීන දේශසීමා ගැටලු විසදීමේ නව සාකච්ජාව සාර්ථක වී තිබෙනවා. ඒ දෙරටේ හමුදා නියෝජිත කණ්ඩායම්…
Tag: චීන
චීන විදේශ ඇමතිගේ සංචාරය අතරතුර තුර්කියේ විරෝධතාවයක්
තුර්කියේ උයිගර් ජන කොටස් චීනයට එරෙහි විරෝධතාවයක් ආරම්භ කර ඇතැයි , යාහූ පුවත් සේවය පවසනවා. ඒ…
චීන – අමෙරිකාව සාකච්ජාව ඵලදායකයි / චීනය කියයි
චීන-ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කාලෝචිත හා ප්‍රයෝජනවත් බවත් අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කර ඇති බවත් චීන…
චීනයේ රාජ්‍ය ආයතනයක් තුල බෝම්බ පිපිරීමක් / 4 දෙනකු මරුට
දකුණු දිග චීනයේ ගුවාන්ෂු නගරයේ රජයේ කාර්යාලයක් තුල පිපිරීමක් සිදුව තිබෙනවා. ප්‍රංශ පුවත් සේවය සදහන් කළේ…
චීන කොරෝනා එන්නත ගත්තොත් චීන විසා පහසුවෙන්
ඇතැම් රටවල පුරවැසියන්ට තම රට තුළට ඇතුළුවීමට අවසර දීම සීමා කර තිබුණද චීනයේ නිර්මාණය කළ කොවිඩ්…
චීන අමෙරිකානු පළමු නියෝජිත සාකච්ජාව උණුසුම් / දෙපාර්ශවයම චෝදනා කර ගනී
අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ගේ පාලනය යටතේ ආරම්භ කළ චීන අමෙරිකානු පළමු වෙළඳ සාකච්ජාවේ ආරම්භක දිනයේ…
බ්‍රිතාන්‍ය තානාපතිනියට චීන විදේශ අමාත්‍යාංශයෙන් හදිසි කැදවීමක්
චීනයේ මාධය නිදහස සම්බන්ධයෙන් එරට බ්‍රිතාන්‍ය තානාපතිවරිය රචනා කළ ලිපියකට චීන විදේශ අමාත්‍යාංශයේ විරෝධය පළ කර…
පකිස්ථාන වරාය ව්‍යාපෘතිය සුබවාදීයි / චීන මාධ්‍ය කියයි
පකිස්ථානයේ ග්වාඩර් වරායේ සංවර්ධනය එරට ආර්ථිකයේ වේගවත් වර්ධනයකට හේතුවෙමින් පවතින බව අනාවරණ කර තිබෙනවා. මෙම වරාය…
චීනයේ අපනයන වාර්තාගත මට්ටමකින් ඉහළ යයි
චීනයේ අපනයන වර්ධනය දශක දෙකකට වැඩි කාලයක් තුළ වාර්තා වූ ඉහළම මට්ටමට ළගාවී තිබෙනවා. කොරෝනා වසංගතයෙන්…
දකුණු චීන මුහුදේ චීන යුධ අභ්‍යාසය අඛණ්ඩව
දකුණු චීන මුහුද මුල් කර ගනිමින් චීනය ආරම්භ කළ යුධ අභ්‍යාසය අඛණ්ඩව ක්‍රියාත්මක බව චීන මාධ්‍ය…
2020 දී කොරෝනා මැද චීනයේ ආර්ථිකය සියයට 2ක වර්ධනයක්
2020 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුආන් ට්‍රිලියන 101.6ක් බවට පත්ව තිබෙනවා. චීන ජාතික…
චීන හමුදාවට අපහාස කළ 6ක් අත්අඩංගුවේ
ඉන්දීය හා චීන හමුදා අතර ගැල්වාන් නිම්නයේ පසුගිය වසරේ හටගත් ගැටුම පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන…
චීන දරුවන් අධ්‍යාපනය සඳහා විදෙස්ගත කිරීම සීමා කිරීමේ සැලසුම්
දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය සඳහා යොමුකිරීම ක්‍රමයෙන් පහත දැමීමට චීනය කටයුතු කරමින් සිටින බව සවුත් චයිනා…
අමෙරිකානු චීන වෙළද යුද්ධය යලිත් වර්ධනය වන ලකුණු
අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයන තහනම් කරන ද්වි පාර්ශවීය පනතක් නැවතත් හදුන්වා…
චීන නෞකා දෙකක් තම මුහුදට අනවසරයෙන් ආ බවට ජපානයෙන් චෝදනා
චීනයට අයත් වෙරළාරක්ෂක නෞකා දෙකක් තමන්ට අයත් දියෝගු හා සෙන්කාකු දූපත් ආසන්නයට ළගාවූ බවට ජපානය චෝදනා…
හම්බන්තොට වරායේ නාවික හමුදා කදවුර ගැන චීනයෙන් ප්‍රතිචාර
හම්බන්තොට වරායේ ආරක්ෂාව මුළුමනින්ම ශ්‍රී ලංකා රජය සතු බව කොළඹ චීන තානාපති කාර්යාලය පැහැදිලි කර තිඛෙනවා.…
ගැටුම් හටගත් ඉන්දු – චීන දේශසීමාවේ පැවැති චීන කදවුරු අතුරුදන්
ඉන්දියාව හා චීනය අතර ගැටුම් හටගත් ලඩක් ආශ්රිත දේශසීමාවේ ඉදිකර තිබූ චීන හමුදා කදවුරු සියල්ල ඉවත්…
ඉන්දීය දේශ සීමාවේ රදවා තිබූ චීන යුධ ටැංකි ආපසු හරවයි
මතභේදයට ලක්ව තිබූ ඉන්දු චීන දේශ සීමාවේ පැන්ගොන් කලාපයෙන් සිය යුධ ටැංකි ඇතළු ප්‍රහාරක රථවාහන යළි…
චීනයේ උපත් අනුපාතය බරපතල මට්ටමේ පහත යාමක
ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන චීනයේ උපත් අනුපාතය බරපතල මට්ටමින් පහත වැටෙමින් පවතින බව සවුත් චයිනා මෝනිං…
උතුරේ දූපත් 3ක චීන බලශක්ති ව්‍යාපෘතිවලට ඉන්දියාවෙන් විරෝධයක්
ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් 3ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්රදානය කිරීම…