ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට පියවර ගෙන තිඛෙනවා. පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්…
Tag: Sri Lanka
විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ
විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැදවා තිඛෙනවා. අද පස්වරු 06ට මෙම විශේෂ…
අද රෑ පොලිසියේ 20000ක් රාජකාරියේ / සංචරණ සීමා කැඩුවොත් මාස 6ක් හිරේ
දිවයිනටම බලාත්මන වන පරිදි සංචරණ සීමා පැනවෙන කාලය තුළ රාජකාරී සදහා නිලධාරීන් 20000ක් එක්කර ඇති බව…
අද සිට දිවයින පුරා සංචරණය සීමා වන වෙලාව
අද සිට ලබන 31 වනදා දක්වා රාත්‍රි 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා…
ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණි පිරිසක් නාවික හමුදා භාරයට
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මඟින් මන්නාරම ප්‍රදේශය වෙත කුඩා යාත්‍රාවකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු සමඟ…
ආසාදිතයින්ගෙන් 70%කට රෝග ලක්ෂණ නැහැ/ 5%ක් හදිසි ප්‍රතිකාර ඒකක වෙත
වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 17% කට පමණ ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති…
තවත් කොරෝනා මරණ 23ක්/ සමස්තය 850ක්
මෙරට තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් වාර්තා වී තිඛෙනවා. ඒ අනුවර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850ක්…
රාජ්‍ය වෙසක් උත්සවයත් තාවකාලිකව අත්හිටුවයි
රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර රාජන වෙසක් උත්සවය අත්හිටුවීමට රජයේ අවධානය යොමුව තිඛෙනවා. මෙවර…
රුධිර සංචිතවල හිගයක්/පරිත්‍යාග ශීලින්ගෙන් ඉල්ලීමක්
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතු රුධිර සංචිතවල හිගයක් මතුව තිඛෙනවා. කොරෝනා වසංගත තත්ත්වය ඊට හේතු වී…
පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දැමේ/ සේවකයින් පිරිසක් නිරෝධායනයට
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලය තාවකාලික වසා දැමීමට පියවර ගෙන තිඛෙනවා. කොරෝනා ආසාදිත බවට සැකකෙරෙන සේවකයෙකු…
කුලියාපිටියේ ග්‍රාමසේවා වසම් 63ක හුදකලා බව ඉවතට
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් 82 අතරින් පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම්…
ඉන්දියාවේ සිට මෙරටට පැමිණීම අත්හිටුවයි
ඉන්දියාවේ සිට මෙරටට පැමිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අතඅත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. සෞඛ්‍ය…
මෙරටින් තවත් කොරෝනා මරණ 14ක්/ සමස්තය 734ක් දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා මරණ 14ක් වාර්තා වී තිඛෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එ අනුව මෙරට…
අලුතින් හුදකලා කළ ප්‍රදේශ
දිස්ත්‍රික්ක දෙකක තවත් ග්‍රාම සේවා වසම් දෙකක් වහාම හුදකලා කිරීමට පියවර ගෙන තිඛෙනවා. යුද හමුදාපති ජෙනරාල්…