මියන්මාරයේ යුද ගුවන් යානාවලට ඉන්ධන සැපයුම තහනම් කරමින් අමෙරිකාව සම්බාධක පනවා තිබේ. මියන්මාරයේ ආරක්ෂක හමුදා ගෙන…
Tag: මියන්මාරය
මියන්මාර හමුදා පාලකයා ජාත්‍යන්තර සමුළුවකටත් සහභාගීවීමේ සූදානමක
මියන්මාරයේ හමුදා පාලක ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් ලබන සතියේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගී වන…
ජනතාව මර්දනයට මියන්මාර හමුදාවට චිනයෙන් ඩ්‍රෝන යානා ලැබිලා
මියන්මාරයේ හමුදා කුමන්ත්රණයෙන් පසු එරට හමුදා භාවිත කරන ඩ්‍රෝන යානා චීනය විසින් ලබාදුන් ඒවා බව ,…
මියන්මාරයෙන් වහා ඉවත් වන්න / බ්‍රිතාන්‍යයෙන් පුරවැසියන්ට උපදෙස්
හමුදා කුමන්ත්රණයෙන් පසු අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති මියන්මාරයෙන් වහා ඉවත් වන්නැයි බ්‍රිතාන්‍ය එහි රැදී සිටින තම…
බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයට ආරාධනා කිරීම හමුදා පාලනය පිළිගැනීමක්ද ? රජයෙන් ප්‍රතිචාර
අප්‍රේල් මස 1 වනදා කොළඹ දී පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ…
චීනයේ සිට රාත්‍රියේ මියන්මාරයට අබිරහස් ගුවන් යානා / විරෝධතාකරුවන්ගෙන් චෝදනා
මියන්මාර හමුදාව විසින් එරටට ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කර තිබියදීත් සෑම රාත්‍රියකම චීනයේ සිට මියන්මාරයට ගුවන්…
මියන්මාරයේ විරෝධතාකරුවන්ට වෙඩි තබයි / 11ක් මරුට
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවලට අද එල්ලවූ ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනකු මරණයට පත්ව තිබෙනවා. මියන්මාර පොලිසිය…
ජිනීවා හී මියන්මාර නියෝජිතයා හමුදා පාලනය විසින් ධුරයෙන් නෙරපයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය හමුවේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව හඩ නැගූ එම සංවිධානයේ මියන්මාර නිත්‍ය…
මියන්මාරයට අත දාන්න එපා / චීනය බටහිරට අනතුරු අඟවයි
මියන්මාරයේ අභ්‍යන්තර තත්ත්වයන්ට මැදිහත්වීමෙන් වළකින්නැයි චීන අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට දන්වා තිබෙනවා. ඒ මියන්මාර හමුදා කුමන්ත්‍රණය…
විරෝධතා වහා නවතන්න /මියන්මාර හමුදා පාලකයා ජනතාවට අනතුරු අඟවයි
අඛණ්ඩව 6වන දිනටත් විරෝධයේ නිරත වන මියන්මාර විරෝධතාකරුවන්ට එරට හමුදා පාලකයා විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.…
මියන්මාරයේ විරෝධතාවලට හමුදාවෙන් තර්ජන / පොලිසියෙන් ජල ප්‍රහාර
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයකට එරෙහිව එරට ජනතාව සිදුකරන විරෝධතාවලට හා දැවැන්ත වැඩ වර්ජනයට එරෙහිව හමුදා පාලනය අනතුරු…
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය දෙදරයි
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමග ආසියාන් සංවිධානය බරපතල මතභේදාත්මක තත්ත්වයකට ලක්ව ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා…
මියන්මාරයේ වට්ස් ඇප් , ඉන්සටග්‍රෑම් තහනම්
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු හමුදා පාලනය විසින් ඉන්ස්ටග්‍රෑම් හා වට්ස් ඇප් සේවාවන් ද තහනම් කර…
හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය
මියන්මාරයේ ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ කී යළිත් වරක් නිවාස අඩස්සියේ පසුවෙයි. ඒ,…
හමුදා කුමන්ත්රණයෙන් පසුව මියන්මාරයේ ෆේස් බුක් සීමා කරලා
මියන්මාරයේ හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට තුල ෆේස් බුක් සමාජ ජාලය භාවිත කිරීමට බාධා මතුව ඇති බව…
මියන්මාරයේ කුමන්ත්‍රණයට එරෙහිව පියවර ගන්න / ජගත් සංවිධානය ලෝකයෙන් ඉල්ලයි
මියන්මාරයේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ලෝකය වහා පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ලෝක…
මියන්මාරයේ තානාපතිට බ්‍රිතාන්‍යයෙන් හදිසි කැදවීමක්
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා මියන්මාර තානාපතිවරයා හදිසියේ කැදවූ බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය…
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා.…
සම්බාධක පනවනවා / මියන්මාර හමුදා පාලනයට අමෙරිකාව අනතුරු අඟවයි
මියන්මාරය තුල යළි ප්රජාතන්ත්රවාදය තහවුරු නොකරන්නේ නම් එරටට සම්බාධක පනවන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා.…
මැයි 31 වන තෙක් කිසිවකුට මියන්මාරයෙන් පිටවීම තහනම් / ගුවන් තොටුපල වැසෙයි
මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා. ලබන මැයි මාසය දක්වාම ගුවන්…