කොරෝනා මර්දන එන්නතක සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්රවනතාව 50%ත් 60%ත් දක්වා අඩු වනු ඇතැයි,…
Tag: එන්නත
මොඩර්නා ගැන සිදුකරන අසත්‍ය ප්‍රකාශ ගැන විමර්ශන අරඹයි
මොඩර්නා එන්නත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය…
කැමති එන්නතක් ගන්න බෑ / අපි දෙන එන්නත ගන්න – රාජ්‍ය ඇමති චන්න ජයසුමන -Audio
තමන් කැමති එන්නතක් ලබාගැනීමේ අවස්ථාවක් මේ වන විට නොමැති බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය…
තවත් චීන එන්නතකට ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය
චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නතටද මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද අනුමැතිය ලබාදී තිබෙනවා.…
දරුවන්ට කොරෝනා එන්නත් දෙන්න මෙතෙක් තීරණයක් නෑ
ළමයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පවුල්…
බස්නාහිර 30ට වැඩි අයට ජුලි 31ට පෙර එන්නත දෙන්න / ජනපතිගෙන් උපදෙස්
අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබා…
බස්නාහිර 60ට වැඩි අය කොරෝනා එන්නත් ගැන අඩු උනන්දුවක
බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 60ට වැඩි පිරිස කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට පැමිණීම බලාපොරොත්තු වූ මට්ටමෙන්…
ලාංකිකයන්ගෙන් සියයට 55ක් කොරෝනා එන්නතක් ලබාගැනීම ගැන සැකයෙන්
තමන් කොරෝනා එන්නතක් ලබාගන්නා බව ප්‍රකාශ කිරීමට මෙරට ජනතාවගෙන් සියයට 55ක් අසමත් බව අනාවරණවී තිබෙනවා. ඒ…
ජොන්සන් ඇන් ජොන්සන් කොරෝනා එන්නතටත් තහංචි/ රුධිර කැටි ගැසීම් ගැන චෝදනා
ලෝකයේ කොරෝනා එන්නත්කරණය යළිත් අර්බුධයකට ලක් කරමින් , ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට…
ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධයක් හෙළිවෙයි
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා රුධිර කැටි ගැසීම් අතර සෘජු සබදතාවයක් පවතින බව , යුරෝපා සෞඛ්‍ය…
ෆයිසර් එන්නත දරුවන්ට සියයට 100 ක් සාර්ථකයි / සායනික පරීක්ෂාවෙන් හෙළිවෙයි
ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට සියයට සියයක් සාර්ථක බව…
චීන එන්නත එයි / මුලින්ම ලංකාවේ චීන ජාතිකයන්ට
චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.…
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවන සුළු අපහසුතා ගැන බිය නොවන්නැයි ඉල්ලීමක්.(VIDEO)
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවන සුළු අපහසුතා සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බව වෛද්‍ය…
චීන කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය
චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිව තිඛෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය…
ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි භාවිත කිරීමට ප්‍රංශය,ඉතාලිය තීරණය කරයි
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි භාවිත කිරීමට ප්‍රංශය හා ඉතාලිය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ එන්නත…
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්
කොරෝනා මර්දනය සඳහා වන එන්නතකරණ වැඩසටහන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් ලෝකයෙන්…
චීන කොවිඩ් එන්නත ගැන තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියෙන් පසු
කොවිඩ් මර්දනය සඳහා චීනයේ නිෂ්පාදනය කර ඇති සිනෝෆාම් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට අවශ්‍ය කිසිඳු…
ඇස්ට්රසෙනිකා එන්නත භාවිතයෙන් ඉවත් කළ හේතු නෝර්වේ හෙළිකරයි
ඇස්ට්‍ර සෙනිකා එන්නත ලබාගැනීමෙන් පසු තම සෞඛ්‍ය සේවකයන් රැසක් අසාමාන්‍ය මට්ටමේ රෝගී තත්ත්වයන්ට ගොදුරුව ඇතැයි නෝරවේ…
රුසියාවේ ස්පුට්නික් වී එන්නත ඇණවුම් කරනවා / රාජ්‍ය ඇමතිනිය කියයි
රුසියාවේ ස්පුට්නික් එන්නත මෙරට තුල කොරෝනා මර්ධනය වෙනුවෙන් ඇනවුම් කිරීමට ද කටයුතු කරමින් ඇති බව රාජ්‍ය…
කොරෝනා එන්නත දෙන්න අල්ලස් ගත් MOH කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට
කොරෝනා මර්දන එන්නත ලබා දීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක…